Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
490
Views
ඉන්දීය සුපිරි නිළි දීපිකා පදුකෝන් ගේ ඉටි වලින් නෙළන ලද පිළිරුවක් ලබන වසරේ විවෘත කිරීමට නියමිතව ඇති බවයි බොලිවුඩයෙන් සදහන් වෙයි .

ඇය විසින් රංගනයෙන් දයක් වූ xxx චිත්‍රපටියෙන් මෙන්ම ද රිටර්න් ඔෆ් එක්සැන්ඩර් කේජ් වැනි චිත්‍රපටි වලින් බටහිර සහ හොලිවුඩ් මාධ්‍ය තුල ඇය ලැබූ විශේෂ ජනප්‍රිය බව නිසා මෙවැනි පිළිගැනීමක් ඇයට ලැබුණු බවට ඉන්දීය මාධ්‍ය වල සදහන් වෙයි .

මේ ලන්ඩන් නුවර පිහිටි මඩම් තුසෙඩ් කෞතුකාගාරය හි තව බොලිවුඩ් නිළියන් රැසකගේ පිළිම ස්ථාපිත කර ඇති අතර හොලිවුඩ් නළු නිළියන්ගේ පිළිම අතරට ලගදීම මෙම බොලිවුඩ් නිළියගේ පිළිමයද ස්ථාපිත වන බවයි සදහන් වන්නේ .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top