Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
641
Views
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ලාරා දත්තා මේ වසරේ ඉන්දිය ‘මිසිස් යුනිවර්ස්’ තරගය සඳහා සූදානමින් සිටි අතර, ඇයගේ සිරුරේ තරබාරුකම වැඩිවීම හේතුවෙන් ඇයට මෙම තරගය සඳහා එක්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇත. මේ පිළිබදව කණගාටුවට පත්වන ලාරා ලබන වසරේ පැවැත්වෙන ‘මිසිස් යුනිවර්ස්’ තරගය සදහා එක්වීමට සැලසුම් කරමින් සිටියි.

‘ලෝක රූරැජිණක්’ ලෙස කිරුළ පළන් ලාරා ඉන් පසුව 2003 වසරේදී බොලිවුඩ් සිනමා කාර්මාන්තයට එක් විය. මේ වනවිට 40 වැනි වියෙහි පසුවන ලාරා එක් දරු මවක්ද වේ. විවාහයත් සමග බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත් වූ ලාරා මේ වනවිට නැවතත් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙමින් සිටියි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top