Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
287
Views
ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන Aadi Perukku උත්සවය පසුගියදා අවසන් වී තිබෙනවා.මෙහිදී ඇතැම් පිරිසට දෙවියන් ආවේශ වී තිබෙන අතර එම අවස්ථාවේදී 1000 කට පමණ හිසේ පොල් ගෙඩිය බැගින් ගසා තිබෙනවා. මෙම අවස්ථාව ඇතැම් අයට වේදනාකාරී අවස්ථාවක් වී තිබෙන අතර ඇතැම් අයගේ හිස තුවාල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

ඒ හේතුවෙන් තුවාලකරුවන්ට එම ස්ථානයේදීම ප්‍රතිකාර කර තිබෙන බවත් සදහන්. මෙම උත්සවය පවත්වා තිබෙන්නේ ඉන්දියාවේ Sri Mahalakshmi කියන කෝවිලයෙයි.











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top