Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
278
Views
මිය යන විට ඔහු 71 වන වියේ පසුවුන අතර බැද්දෙගෙදර, අඹුදරුවෝ, මහෝඝය, නිරානන්දය සහ ධවල රාත්‍රිය ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා.මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු වසර කිහිපයකම සිට කලා කටයුතු වලින් ඈත් වී කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළ බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top