Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
256
Views
හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස්  නිරූපණය කරන  මිෂන් ඉම්ෆොසිබල්   හි අලුත්ම  චිත්‍රපටය වන  ‘මිෂන් ඉම්ෆොසිබල් ෆේල්අවුට්’ චිත්‍රපටය මේ වනවිට හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. මෙම චිත්‍රපටය ඉන්දියාවේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටින අතර මේ වනවිටත් සිය නිෂ්පාදන මුදල සොයා ගැනීමට සමත්ව ඇත .


ජූලි 27 වැනිදා ඉන්දියාවේ තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 37ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. මේ වසරේ බොලිවුඩයේ තිරගත වූ බොහෝ හොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයක් ආදායම් උපයා ගැනිම අතින් සාර්ථක වූ අතර, ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයද ඒ අතර ඉදිරියෙන්ම පවතින චිත්‍රපටයක්ද වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top