Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
410
Views
අලි සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටය අත්හැර නැවතත් ඇමෙරිකාවට ගිය ප්‍රියංකා චොප්රාට මේ වනවිට හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ.


ඒ මේ කාලයේ හොලිවුඩයේ පමණක් නොව ලොවපුරා හොලිවුඩ් රසික පිරිස් අතර ජනප්‍රිය ක්‍රිස් ප්‍රිට් සමගය.

‘කව් බෝයි නින්ජා විකින්ග්’ නමින් නම් කර ඇති මෙම හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රියංකා හා ක්‍රිස් ප්‍රිට් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, තවත් හොලිවුඩයේ ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුද මේ සඳහා රංගනයෙන් දායකව සිටියි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය ප්‍රියංකාගේ තුන්වැනි හොලිවුඩ් චිත්‍රපටය වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top