රංගන ශිල්පිනී නිරෝෂා තලගල විත් යූ ඩාන්සර් නර්ථන කණ්ඩායම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
මේ වන විට ප්‍රසංග වේදිකා රැසක ඔවුන්ගේ දක්ෂ නර්ථනයන් ඉදිරිපත් කර ඇති අතර එම කණ්ඩායමට උනුසුම් ප්‍රතිචාර ලැබෙනවා.
අපි මේ කියන්න යන්නේ මේ යූ ඩාන්සර් නර්ථන කණ්ඩායමේ නර්ථන ශිල්පිනියක් වන නිධානි ප්‍රියංගිකා ගැනයි.
ඇගේ උපන්දිනය අද දවසට යෙදී ඇති අතර නිරෝෂා සමග යූ ඩාන්සර් පිරිවර මැදියම් රැයෙදිම ඇගේ නිවසට ගිහින් උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.