Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 14
1,321
Views
නිවසකට අයුතු ලෙස ඇතුළු වී බීමත්ව රහසඟ එළියට දමාගෙන නිදා සිටි 26 හැවිරිදි තරුණයකු ගල්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මේ මස 17 වැනිදා දක්‌වා රිමාන්ඩ් කර තබන ලෙස ගල්ගමුව මහෙස්‌ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කළේය.


පැමිණිලිකාරිය ඇගේ දරුවන් සමඟ ගමේ විහාරස්‌ථානයේ පැවැති සල්පිල් භාණ්‌ඩ වෙන්දේසියකට සහභාගි වී පාන්දර එකයි තිහට පමණ ආපසු නිවසට පැමිණෙද්දී සැකකරු එම නිවසේ මුළුතැන්ගෙයි සිමෙන්ති බදාමයෙන් තැනූ පිලක්‌ මත බීමතින් නිදාගෙන සිට ඇති බව කියයි.

ඔහු යටට ඇඳි කලිසම පහළට දමාගෙන රහස්‌ ප්‍රදේශය එළියට දමාගෙන සිට ඇති බවත් අධිකරණයට කරුණු දන්වමින් පොලිසිය කීය. මෙම දර්ශනයෙන් පැමිණිලිකාරියත් දරුවනුත් බියට පත්ව තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top