Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 13
3,860
Views
ජෙන් සීඩල් කියන්නේ බොඩි පේන්ටින් ශිල්පිණියක් ඇය සහ ඇගේ දියණිය වෘත්තිමය වශයෙන් තමයි මේ දේ කරන්නේ දිනක් ඇය හැනා සහ ලීයා යන 25 හැවිරිදි නිවුන් සහෝදරියන්ව යොදාගෙන අපූරු වැඩක් කලා.

ඇගේ වෘත්තීයමය කුසලතාවයට පිළිබඳ සාමාජ මතය මැන බැලීමට ඇය විසින් එක් තරුණියක් ඇදුමින් හැඩ ගන්වා අනික් තරුණියව නිරුවත්කොට අනෙක් තරුණියගේ ඇඳුම් විලාසිතාව අනුව ශරීරයේ පින්තාරු කර තිබෙනවා.

ඉන් පසු නගරයේ ප්‍රසිද්ධියේ ඇවිද ගිය ඔවුන්දෙදෙනා දෙස බැලූ බොහෝ දෙනා කියා සිටියේ නිරුවත් බවක් නොපෙනෙන බවයි.
බලන්නකෝ කොහොමද වැඩේ කියලා..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top