Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 13
2,221
Views
පසුගියදා තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති 19 වැනි ‘අයිෆා’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ මීඨ මාස කිහිපයකට පෙර මියගිය ශ්‍රී දේවිය. මෙම සම්මාන උළලේදී ඇය විසින් සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වූ අතර, එය උත්සවයට පැමිණි බොහෝ පිරිසකගේ දෑසට කඳුලක් එක් කරන්නට තරම් කාරණයක් විය. හොඳම නිළිය ශ්‍රී දේවි වෙද්දි හොඳම නළුවා වූයේ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන්ටය.

ශ්‍රී දේවි මෙසේ හොඳම නිළිය ලෙස සම්මාන ලබාගනු ලැබුවේ ‘බද්රිනාත් කි දුල්හානියා’ චිත්‍රපටයේ රඟපෑ ආලියා භාට්, ‘සුබ් මංගල් සවධාන්’ චිත්‍රපටයේ රපෑ භූමි ෆෙඩ්නිකර්, ‘තුමාරි සුලු’ චිත්‍රපටයේ රපෑ විද්‍යා බාලන් හා ‘සික්‍රේ සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ රඟපෑ සයිරා වසීම් අභිභවමිනි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top