Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 10
3,009
Views
ප්‍රවීණ ගායිකා ප්‍රියානි ජයසිංහ මහත්මියගේ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය මගින් සිදු කිරීමට නියමිත බව එම සංගමයේ සභාපතී ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා පවසනවා.


ෆේස්බුක් සටහනක් මගින් කීර්ති පැස්කුවෙල් මහතා මේ බව කියා තිබෙන අතර ප්‍රියානි ජයසිංහ මහත්මියගේ අවසන් කටයුතු 12 වැනි බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top