Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 04
2,475
Views
බොලිවුඩයේ සාරාගී නිළිය කවුද කියලා කෙනෙක් ඇහුවොත් මුලින්ම මතක් වෙන නම තමයි බිපාෂා බාසු. එතරම්ම ඇය සරාගියි. සරාගී චරිත සදහා වැඩි දායකත්වයක් දක්වන බිපාෂා තම විවාහයෙන් පසුව සිනමාවෙන් තාවකාලිකව ඉවත්ව සිටි බව බොහෝ දෙනා දන්නා කාරණාවක්.


පසුගියදා ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර තිබෙනවා. පසුගිය කාලයේ විටින් විට ඇයට ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගෙන තිබේන බවත් එම මාධ්‍ය සදහන් කරනවා. කොහොම නමුත් පසුගිය දිනක ඇයව හින්දුජා කියන රෝහලේ නතර කර නේවාසික ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

පැය 24 ක් පුරා ඇය සිහියක් නැතිව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බවයි කියන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top