Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 02
1,511
Views
සුපිරි ඇමරිකානු නිරූපණ ශිල්පියකු වන ජෙරමි මීක්ස්ගේ හිටපු බිරිඳ වන මෙලිස්සා මීකස් ඔහුගෙන් වෙන්වීම සැමරීම සදහා සුපිරි සාදයක් සංවිධාන කළා. මේ සාදය වෙත ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඇය ආරාධනා පත්‍ර සිය හිතවතුන්ට යවා එය ඉහලින්ම සංවිධාන කර තිබීම නිසා.


මෙම සාදය සංවිධාන කිරීමට හේතුවක් වී ඇත්තේ ජෙරමි ඇයගෙන් වෙන්වී පසු දින ඔහුගේ පෙම්වතිය පිරිමි දරුවකු බිහි කිරීමට සුදානමින් සිටින බව නිවේදනය කිරීම බවද පැවසෙනවා.

මේ සාදය පිළිබඳව අදහස් දක්වමින් මෙලිස්සා පවසන්නේ දික්කසාදයෙන් පසු තමන් තනිව නැගී සිටින බවට මේ සාදය මගින් පෙන්වන බවයි. එමෙන්ම තනිව ජීවිතය විදිමින් තනිව සමරන්නට තමන් සුදානම් බවත් ඇය පවසනවා. මගේ ජීවිතයේ අලුත් ඇරඹුමක් සටහන් කරන්නටත් මම සුදානම් මෙලිස්සා හොලිවුඩ් ලයිෆ් සඟරාවට පවසා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top