Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 22
858
Views
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (22) දිනයේත් ඇප ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට භික්‍ෂූන් වහන්සේ පිරිසක් සූදානම් වනවා.

උන්වහන්සේගේ ඇප අයදුම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. 

එහිදී උන්වහන්සේට ඇප ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවා. 

එසේ නොවුනහොත් ඇප ලබාගැනීමට බල කෙරෙන මීළග පියවර ලෙස මාරාන්තික උපවාසය ආරම්භ කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top