Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 21
2,694
Views
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක උළෙලේ පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවරදීයී.


සමාරම්භක උළෙලින් පසු පැවති පළමු තරඟය වූ සත්කාරක රුසියා - සෞදි අරාබිය අතර තරඟය ගෝල 5-0ක් ලෙස රුසියාව ජයගනිද්දී මේ තරඟයේ ලෝකයේම අවධානය දිනාගත් තවත් හේතුවක් තිබුණා.

එනම් සාරාගී රුසියානු ලඳුන් පිටිය ප්‍රේක්ෂකාගාර පුරා විලාසිතාවලින් සැරසී සිටියදී සෞදි තරුණියන් මුහුණ වසාගෙන ඇවිත් තරඟ නැරඹීමයි.

ඒ අතර ලෝකයේම කැමරාශිල්පීන්ගේ අවධානය දිනාගත් තරුණියකගේ ඡායාරූප පෙළක් ලොවපුරා පැතිර ගියා.

එම තරුණිය රුසියාවේ ප්‍රකට නිල නිලියක් වන Natalya Nemchinova බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඇය රුසියාවේ ප්‍රකට නිරූපිකාවක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top