Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 21
296
Views
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු ටීවී ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.


ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් දවස් විස්සකින් රුපියල් ලක්ෂ 500කට අධික Mahindra "REVOe20" මෝටර් රථ 20ක් මෙලෙස හිරු ටීවී ප්‍රේක්ෂක ඔබ වෙත පිරිනමනවා.

එමගින් සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන ඔබට රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVOe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.

මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.

එමෙන්ම හිරු සැලසුම් කර ඇත්තේ එම මෝටර් රථය හිමිකර ගැනීම සඳහා ඉතා සරල මෙන්ම පහසු ක්‍රමවේදයක් දියත් කිරීමටයි. ඒ අනුව ඕනෑම හිරු ටීවී ප්‍රේක්ෂකයෙකුට මෙම Mahindra "REVOe20" මෝටර් රථය පහසුවෙන්ම හිමි කර ගන්නට හැකියාව තිබෙනවා.

වැඩි විස්තර සඳහා හිරු TV නරඹන්න. ඒ අනුව නවතම මෝටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු TV ප්‍රේක්ෂක ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top