Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 19
1,212
Views

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වීරත් කෝලී වගේම ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා කියන්නේ අතිශයින් ජනප්‍රිය යුවළක්. මේ දවස්වල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිවාඩු ගන්න කෝලි තීරණය කරලා. ඊට හේතුව විදෙස් රටවල් කිහිපයක සංචාරය කරන්නයි.

 

සිය විවාහය නිමාවත් සමග ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග නිසා කාර්යබහුල වූ විරාත් මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට වැඩි තැනක් ලබාදී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් පසුගිය සති අන්තයේදී සිය විවාහය සිදුවු ඉතාලියේ රෝම නගරයට ගොස් තිබුණ අතර, එහි දින කිහිපයක්ද ගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වෙතත්, එම සංචාරය නිමාවත් සමග නැවත ඉන්දියාවට පැමිණිමට විරාත් සිදුවු අතර, ඒ ඉන්දියාවේ ප්‍රකට ඉලේක්ට්‍රොනික් සමාගමක් වූ ‘පිල්ප්ස්’ සමාගමේ ලාංජන තනාපති ලෙස වැඩ භාර ගැනීමට කියලයි කියන්නේ.

මෙම කාර්ය අවසන් වූ වහාම ඔවුන් නැවතත් චිනයේ හා මැලේසියානු රටවල සංචාරය කිරීමට සූදානමින් සිටින බවත් සඳහන් වෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top