Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 16
715
Views
ලෝක පූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.


71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝන්ට මෙම චෝදනාව එල්ල කර ඇත්තේ සිය අනන්‍යතාව හෙළි නොකළ කාන්තාවක්‌.

ඇය ශාන්ත මොනිකා පොලිසිය වෙත පැමිණිල්ලක්‌ද කර තිබෙන බවයි කියන්නේ. මෙයට පෙරද ස්‌ටැලෝන්ට ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ලවි තිබෙනවා.


එහෙත් එම චෝදනා ඔහු ප්‍රතික්‌ෂේප කර තිබෙන අතර මෙම පැමිණිල්ල ගැන ලොස්‌ එන්ජලීස්‌ නඩු අධ්‍යයන කාර්යාලය විමර්ශනයක්‌ ආරම්භ කර තිබෙනවා.

"මෙම කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි කතා කීමෙන් පුද්ගලයෙකුගේ ජිවිතයට හානි වෙන්න පුළුවන්.." ඔහු කියන්නේ එහෙමයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top