Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 12
1,208
Views
රජයේ නාළිකාවක මාධ්‍යවේදී මහේෂ් නිස්සංක කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්.

ඉකුත් 9 වන දා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top