Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 28
3,632
Views
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන දීපානි සිල්වා මහත්මිය පැඳවු මෝටර් රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් කළ දස හැවිරිදි දැරියක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.


බණ්ඩාරගම කිඳෙල්පිටියේදී මෙම අනතුරු සිදු වී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රියෙහි සිටි දැරිය විසි වී ගොස් බිම වැටී ඇති අතර තුවාල වු දැරිය රෝහල් ගත කර තිබේ.

දිපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top