Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 23
1,009
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපති තනතුරට තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙයි.


ක්‍රිකට් සභාපති තනතුරට තරග වදින නිශාන්ත රණතුංග හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගේ පාර්ශ්ව විරෝධතා ගොනු කර ඇත.

නිශාන්ත පාර්ශ්වය පිටු 1500ක විරෝධතාවක් ගොනු කර ඇත. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ නාම යොජනා පිළිබඳ විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව ඊයේ (22දා) පස්වරු 3.00ට අවසන් විය.

මේ අතර විරෝධතා ගොනු කිරීමට ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවන බව සඳහන කරමින් ජයන්ත ධර්මදාස පාර්ශ්වයද විරෝධතාවක් ගොනු කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top