Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 14
811
Views
හිරු සුපර් ඩාන්සර් කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී. හිරු ටී.වී ඉදිරිපත්කළ සුපර් ඩාන්සර් සුපිරි මහා තරගයේ කිරුළ හිමිකර ගැනීමට කඩවත ප්‍රදේශයෙන් තරග වැදුණු තිනේෂිකා නිසල්යා දැරිය සමත්වූවාය.


ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක්‌ මත දිගහැරුණු මෙම තරගාවලියේ සුපිරි අවසන් මහා තරගය පෙරේදා (12) කොළඹ නෙළුම් පොකුණ ජාතික රඟහලේදී පැවැත්විණි.

එහිදී පිළිවෙළින් දෙවන, තෙවන, සිව්වන හා පස්‌වන ස්‌ථාන දිනා ගැනීමට ජනිඳු චමත්. ටිශාල් පන්සිළු, රිසලි සනුලියා සහ සිතුම් මලීSෂ සමත් වූහ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top