Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 11
547
Views
ජාතික සමගිය හා සංහිඳීයාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.


අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මේ දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර , ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ඉදිරියේ දිව්රුම් දී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top