Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 10
2,269
Views
තංගල්ල - මැදකැටිය මාර්ගයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.


ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි බෙලිඅත්ත පාර - තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top