Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 09
4,932
Views
මීමුරේ ගිං ගඟේ ගිළී තරුණයෙකු අතුරුදන්ව තිබේ.

මීමුරේ සංචාරයක් සඳහා බලගොල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් ගිං ගඟේ දියනාමින් සිට ඇති අතර එහිදී එක් අයෙකු දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවේය.


අතුරුදන්ව ඇත්තේ බලගොල්ල, දුම්බර උයන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

උඩුදුම්බර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top