Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 08
1,271
Views
ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් අද (08) දින විවාහ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


සෝනම් කපූර් විවාහ වන්නේ ආන්නද් අහූජා නම් පුද්ගලයෙකු සමඟයි. ආන්නද් ව්‍යාපාරිකයෙක්.

විවාහයේ මෙහෙන්දි උත්සවය ඊයේ දින පැවැත්වූ අතර විවාහ උත්සවය පන්ජාබ් සම්ප්‍රදායට පවත්වා තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top