Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 24
1,653
Views
ඉන්දියාවේ මේ වනවිට ඇරඹී තිබෙන 2018 අයිපීඑල් තරගාවලියට කලකට පසු එක්වී පන්දු 63 කින් 104 (සෙන්චරියක්) ගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ දක්ෂතාවය නිසාම එම තරගය ලකුනු 15 කින් ජයන්නට කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායම සමත් විය.


එම තරගය අවසානයේ එම කණ්ඩායමේ සම හිමිකාරිනී බොලිවුඩ් නිළි ප්‍රීටී සින්ටා ඔහු සමග නර්තනයක නිරතවන්නටත් සෙල්ෆී ඡායාරූප ගන්නටත් කටයුතු කළේ සතුට වැඩිකමටය.ගේල් අයිපීඑල් ශතකයක් රැස් කළේ වසර 3 කට පසුවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top