Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 19
1,718
Views
ඉන්දියාවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම මහා ඇමති ලෙස කටයුතු කළ Lalu Prasad Yadav මහතාගේ වැඩිමහල් පුතු වන Tej Pratap අද තරු හෝටලයක් විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


ඔහු අතගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වන Daroga Prasad Rai ගේ මිණිපිරිය සමගයි. ඇයගේ නම Aishwarya Rai. මෙම විවාහ ගිවිස ගැනීමට ආරාධිතයින් 200ක් පමණ සහභාගී වී තිබෙන අතර විවාහ මංගල උත්සවය මැයි මස 12 පැවැත්වීමට නියමිතයි. Lalu Prasad Yadav මහතා දුෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් මේ වන විට සිරගත වී සිටිනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top