Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 17
1,396
Views
දමිළ සිනමාවේ නමක් දිනා ගත් ජනප්‍රිය නිලියක් වන ශ්‍රියා සාරා (Shriya Sara) පසුගියදා යුග දිවියට පිවිසියා.


ඇය අතගත් මනාලයා වූයේ රුසියානු ජාතික Andrei Koscheev නමැත්තායි. ඔහු රුසියාවේ ටෙනිස් ක්‍රීඩකයෙක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉන්දියාවේ උදයපුර් නගරයේ මොවුන්ගේ විවාහ උත්සවය ඉන්දියානු ක්‍රමයට පැවැත්වුණා.

ශ්‍රීයා දමිළ, තෙළිඟු මෙන්ම හින්දි සිනමාවේද රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඇය රඟපෑ චිත්‍රපට අතර Sivaji, Drishyam, and Awarapan බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top