Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 17
1,184
Views
මේ අළුත්ම ආරංචිය පරිනීති චොප්රා ගැනයි
ඔන්න දැන් රංගනයට විතරක් නෙමේ පරිනීති සිංදු කියන්නත් පටන් අරගෙනලු

හැබැයි මීට කලින් පරිනීති ගීතයක් ගායනා කළා, ඒ ‘මේරි පයාර් බින්දු’ චිත්‍රපටයේ ‘මානා කේ හම් යාර් නහීන්’ ගීතය ගායනා කරමින්.හැබැයි දැන් පරිනීති තනිව ගීත ඇල්බමයක් ඉදිරිපත් කරන්නයි සූදානම.
ඇය පවසන්නේ ඒ හරහා ඇගේ රසික රසිකාවියන්ට අලුත් අත්දැකීමක් ලැබෙන බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top