Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 12
1,392
Views
වන උපන්දින සැමරුම ඊයේ පැවැති අතර එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් සමීප නළු නිළියන් මෙන්ම පුතු අභිෂේක් බච්චන්ද සහභාගී වුවත් ලේලිය වූ අයිෂ්වර්යා රායි නොපැමිණීම කැපී පෙනිණි.


විවාහ වූ අලුත අයිශ්වර්යා හා අභිෂේක් බච්චන් අභිෂේක්ගේ මව පියා සමග එකම නිවසක සිටියත් පසුව ඇතිවූ විරසකකම් නිසා වෙනම ජීවත්වන්නට ගීය අතර නැන්දම්මා ලේලි විරසකය නිසා ඊයේ උත්සවයට නොපැමිණි බවද බොලිවුඩ් ගොසිප් අඩවි වාර්තා කර තිබේ. 

නමුත් සත්‍ය ලෙසම ඇය පුනේහි පැවති සම්මාන උත්සවයක් මගහරින්නට බැරි නිසා එහි ගිය බව එන්ඩීටීවී වාර්තා කරන ලදි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top