Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 11
1,098
Views
සුරූපි කත්‍රිනා කයිෆ් ඇගේ රංගන දිවියේ 15වෙනි අවුරුද්ද සමරනවා.

2003 වසරේ තිරගත වූ බූම් චිත්‍රපටය හරහා තමයි අපට කත්‍රිනාගේ රංගන හා නර්තන හැකියාව මුලින්ම දකින්න ලැබුණේ.

කොහොම වුණත් දැන් ඔන්න කත්‍රිනා හදන්නේ 15 වසරක ඇගේ සිනමා අත්දැකීම ගැන පොතක් ලියන්නලු.

“මම මේ රංගන ක්ෂේත්‍රයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසාම මට ඒ ගැන පොතක් ලියන්න හිතුණා. මට මේ ගමන එන්න ඒ තරම් ලේසි වුණේ නම් නැහැ”

අන්න එහෙම තමයි කත්‍රිනා මාධ්‍යට කියලා තිබුණේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top