Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 11
822
Views
ඉරානය, දකුණු කොරියාව, ජර්මනිය, චීනය, සිංගප්පූරුව සහ තුර්කිය නියෝජනය කරමින් රොබෝ පා පන්දු තරගාවලියක් ඉරානයේ ටෙහෙරාන් නුවරදී පවත්වලා.


මෙම පා පන්දු තරගාවලියේ ජය හිමි කරගෙන ඇත්තේ ඉරානයයි. ජයග්‍රාහී රොබෝ කණ්ඩායම තරගාවලියට ඉදිරිපත් කර තිබුණේ ඉරාන කස්වීන් ඉස්ලාමික් සරසවියේ රොබෝ තාක්ෂණ සිසු සිසුවියන්.

මෙම රොබෝ පා පන්දු තරගාවලියට සමගාමීව රොබෝවරුන්ගේ ප්‍රදර්ශනයක් ද පවත්වා ඇතිබවයි අල් ජසීරා වෙබ් අඩවිය වාර්ථා කරන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top