Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 10
485
Views
දකුණු ඉන්දිය සුපිරි නළු රජිනිකාන්ත්ගේ 160 වන නවතම චිත්‍රපටය වන “කාලා“ චිත්‍රපටය සිනමා ශලා වලට තිරගත වීම අප්‍රේල් 27 ආරම්භ වෙනවා.


චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ පා.රන්ජිත්. මෙහි නිෂ්පාදනය රජිනිකාන්ත්ගේ බෑනා වන ධනුෂ්.

ධනුෂුගේ වොන්ඩර්බාර් ලේබලය යටතේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරපටය පසුගිය පෙබරවාරි 28 වැනිදා චිත්‍රපටය නිකුත් කළා.

මැර කල්ලි සමාජිකයන් වටා ගොඩනැගෙන මෙම චිත්‍රපටයේ රජිනි සමග නානාපටේකර් සහ හුමා කුරේෂි රංගනයෙන් දායක වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top