Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 09
619
Views
අවුරුදු නිවාඩුව වෙනුවෙන් නකල්ස් රක්ෂිතය නරඹන්නට ගිය බව කියන හෝමාගම ප්‍රදේශයේපිරිසක් අතුරුදන්ව ඇති බව ඔවුනගේ සමීපතමයින් පොලිසියට දන්වා තිබේ.


මෙම පිරිසට 7 දෙනෙකු අයත් වන අතර පසුගිය 6 වනදා එහි ගිය ඔවුන් ගෙන් මේ වනතුරු කිසිම තොරතුරක් නැතැයි 119 හදිසි ඇමතුමට ඥාතීන් දන්වා ඇත. ඒ අනුව උඩුදුම්බර රත්තොට හා ලග්ගල පොලිසි එක්වී ඔවුන් සෙයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top