Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 09
569
Views
1998 වසරේ චිත්‍රපටයක් රූගත කරන අතර තුර ඉන්දියාවේ දුර්ලභ සතුන් දෙදෙනෙකු ඝාතයට වැරදිකරු වීමෙන් පසු , ජෝද්පූර් අධිකරණය විසින් සල්මන් ඛාන්ට වසර 05 ක සිර දඬුවම් නියම කලා.


වෛද්‍ය පරීක්ෂණ කීපයක් සඳහා පෙනී සිටි සල්මන් ඛාන් ජෝද්පූර්හී බන්ධනාගාරක් වෙත ගෙන ගොස් තිබෙනවා. එහිදී ‘ නො.106 ‘ සල්මන් ඛාන් බන්ධනාගාරය තුල හඳුනාගැනීමේ අංකය ලෙස සටහන් කර තිබෙන බවයි බොලිවුඩ්වලින් වාර්තා වෙන්නේ.

මේ අතර බන්ධනාගාරය තුල සල්මන් ඛාන් , විශේෂ සැලකිලි සඳහා කිසිදු ඉල්ලීමක් කර නැති බවත්, ඔහුගේ බන්ධනාගාර ඇඳුමද අද දවසේ ලබා දී ඇති බවත් ඔවුන් වැඩිදුරත් වාර්තා කර තිබෙනවා.

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා වලට අනුව, සිදුකල වෛද්‍ය පර්ක්ක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහුගේ රුධිර පීඩනය තරමක් දුරට වැඩි වී ඇති බවයි.නමුත් අද දිනයේ සල්මන් ඛාන් හට පිළිගන්වා තිබෙන්නේ බන්ධානාගරයේ රැඳවියන්ට ලබා දෙන සාමාන්‍ය ආහාර වේලයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top