Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 09
510
Views
ඩුබායි හිදී පසුගියදා පැවැත්වූ සංගීත ප්‍රසංගයක් , අතරමැද නතර කිරීමට සිදු වූ නිසා ගැටුමක් ඇති වී තිබෙනවා.

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘ඇරෝස්ටාර්’ කණ්ඩායම සහභාගී වූ සංගීත ප්‍රසංගයක් , මෙසේ අතරමැද නවතා දැමීමට සිදුවුනේ එරට රජයේ අවමංගල්‍යක් හේතුවෙන් බව සඳහන් වනවා.


මෙම ගැටුම හේතුවෙන් එම ප්‍රසංගය සඳහා කුලියට ගත් සංගීත උපකරණ වලට හා ශබ්දවාහිනී යන්ත්‍ර වලට අලාභ හානි සිදු කර ඇති ආකරය ඇතුලත් ඡායාරූප පෙලක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.

සංගීත ප්‍රසංගය හදිසියේම නතර කිරීමට සිදු වූ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී තිබෙනව.කෙසේ වෙතත් මේ ගැන තවමත් නිශ්චත තොරතුරක් ලැබී නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top