Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 09
3,054
Views
වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිල් චිත්‍රපටි හරහා සිය වෘත්තීය දිවිය ආරම්භ කල සනි ලියොන් පසුව බොලිවුඩ් සිනමාවේ තරුවක් බවට පත්වුණා. ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ නිල් චිත්‍රපටි නළුවෙක් වන ඩැනියල් වෙබර්.
ඔවුන් දෙදනා හදාගැනීම සදහා තවත් දරුවන් දෙදනකු ලබාගෙන ඇති බව සනි ලියෝන් සිය Twitter ගිණුම හරහා ප්‍රකශ කර තිබෙනවා. එම දරුවන් දෙදනා සදහා නම් තබා තිබෙන්නේ Asher Singh Weber and Noah Singh Weber ලෙසයි.
 
ගිය වසරේ ඔවුන් Nisha Kaur Weber නමැති දරුවකුද හදාගැනීම සදහා ලබාගත් අතර දැන් එම පවුලේ සාමාජිකයින් ගණන 5දක්වා ඉහල ගොස් තිබෙනවා. 

කැනඩා-ඉන්දියා සම්බයක් ඇති නිලියක් වන සනි ලියොන් හට ඉන්දියාවේ ඇතැම් දේශපාලන ව්‍යාපාරවලින් දැඩි විරෝධයක් එල්ල වුවද ඉන්දියාවේදී ඇයට නිලියක් ලෙස ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top