Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 09
985
Views
විනාශ මුඛයේ තිබූ කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ විහාරස්ථානයක් තරුණ පිරිසකගේ දායකත්වයෙන් නැවත ගොඩනගා තිබෙනවා.
ඉතා දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට සිල් මෑණියන් දෙනමක් වැඩවාසයකරමින් සිට තිබෙනවා.එසේම  මෙම විහාරස්ථානය ආරාක්ෂා කර තිබෙන්නේ වයස්ගත පුද්ගලයෙකු විසින්.

ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දායකත්වයෙන් සහ මහාසංඝරත්නයේ අනුදැනීම මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top