Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 09
3,485
Views
Campbell County හි Tennessee ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු කාන්තාවකට ලිංගික හිංසන සිදු කල බවට එම කාන්තාව වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනු කොට තිබෙනවා. මෙලෙස හිංසනයට ලක්ව තිබෙන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර ඇය තම රැකියාව බලා යමින් සිටියදී රියදුරු අසුනේ ආරක්ෂක පටි පැළඳ නොසිටි නිසා අදාළ පොලිස් නිලධාරියා විසින් ඇයව නවතා තිබෙනවා. 
පසුව ඇයව පොලිස් කාරය ඉරිදිපසට රැගෙන විත් පරික්ෂා කිරීමේ මුවාවෙන් අත් දෙක පිටුපසට ගෙන ඇයගේ ඉන පෙදෙස තප්පර 15 කට පමණ ස්පර්ශ කරන අයුරුද පසුව ඇයට ඇයගේ තිසරපට පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා පපු පෙදෙස සොලවන ලෙසද අණ කරන අයුරු පොලිස් කාර් රථයේ ඩෑෂ් කැමරාවේ සටහන් ව තිබෙනවා.
 
පසුව ඇය මත්ද්‍රව්‍ය ගෙන ඇත්දැයි යන්න පරික්ෂා කල යුතු බවද සඳහන් කරමින් ඇයව නිකරුනේ පරික්ෂා කරන අයුරු කැමරාවේ සටහන් ව තිබෙනවා. පසුව ඇයට දඩ කොලයක් ලබා දී පිටත් කර තිබුනද නැවත හවස් වරුවේ ඇය නිවෙස බලා එමින් සිටියදීද එම පොලිස් නිලධාරියාම ඇයව නැවත නවතා රථයේ කළු විදුරු පිලිබඳ යට චෝදනා කරමින් නැවත ඇයට දඩ කොලයක් ලබා දී තිබෙනවා.. පසුව ඇයගේ රථය පිටුපසින් ඇයව ලුහුබැඳ ඇති අතර ඒ අවස්ථාවේ ඇයගේ දරුවන්ද රථයේ සිටි බව වාර්තා වනවා.

අදාළ සිද්ධියෙන් පිඩාවට පත් වූ කාන්තාව අදාළ නිලධාරියාට විරුද්ධව පැමිණිලි කර වන්දි මුදලක් ඉල්ලා තිබෙන බවද සඳහන්.

ජයාරූප සහ වීඩියෝව පහතින්...



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top