Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 09
2,183
Views
සිනමා තරුවක් වෙන්න හැම කෙනෙකුටම බැහැ. ඒකට හැකියාව වාසනාව ට වඩා අද කාලේ අවශ්‍ය ලස්සන පෙනුමයි. දකින ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්න තරම් ලස්සන පෙනුමක් තියෙනවනම් රඟපෑමට දක්ෂතා නැතත් අද කාලේ තරුවක් වෙන්න පුළුවන් වෙනවා. 
මේ වනවිට ඕනෑම කෙනෙකු MakeUp මගින් තමන්ගේ පෙනුම සිතාගත නොහැකි ලෙස වෙනස් කරගන්නවා. වයස අවුරුදු 20 ක පමණ කෙනෙකු අවුරුදු 60 ක පමණ වයස කෙනෙකු කරන්න වගේම වයස අවුරුදු 60 ක පමණ කෙනෙකු අවුරුදු 20 ක පමණ තරුණ කෙනෙකු කරන්නත් MakeUp වලට හැකියාව තියෙනවා.
 
පහත ජයාරූප වලින් දැක්වෙන්නේ විවිධ වයස් වල විවිධ අසාත්මිකතා ඇති කාන්තාවන් MakeUp මගින් විශ්වාස කල නොහැකි තරමට පෙනුම වෙනස් කරගන්න පෙර හා පසු අවස්ථාවන් කිහිපයකි.

මේ අයුරින් පෙනුම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවනම් සෑම කෙනෙකුම සිනමා තරුවක් වගේ තමයි.

ජයාරූප පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top