Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 08
1,598
Views
වෙනත් කාන්තාවන් සමග කල සංවාද ප්‍රසිද්ධ කරයි..

 "මේක මාව වට්ටන්න කරන කුමන්ත්‍රණයක්"

ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් වන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සාමි හට වෙනත් කාන්තාවන් කිහිපදෙනකු සමග අසම්මත සබඳතා ඇති බවට ඔහුගේ බිරිඳ වන හසින් ජහන් චෝදනා කරනවා. 
2004 වසරේදී මේ දෙදනා විවාහ වූ අතර ඇය සමග විවාහ දිවිය ගෙවන අතරතුර තවත් කාන්තාවන් සමගද සබඳතා පවත්වන බවයි  හසින් ජහන් චෝදනා කරන්නේ. 

ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා ෂමි වෙනත් කාන්තාවන් සමග කල සංවාද ප්‍රසිද්ධ කර තිබෙනවා.

එමෙන්ම ෂමි වෙනත් කාන්තාවන් සමග සිටින ඡායාරූපද සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා.

මේ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා පැතිරී ගොස් ඇති අතර මොහමඩ් සාමි සිය Twitter ගිණුම් හරහා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ මෙවැන්නක්.

"මේ පුවත් තනිකර අමුලික බොරුවක්, මේක මාව වට්ටන්න කරන කුමන්ත්‍රණයක්"

සාමිට සහ ජහන්ට එක් දරුවකුද සිටිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top