Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 07
668
Views
මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වය හා කෝලහාල හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.

ඒ අනුව මේ වනවිටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය රටපුරා බිඳවැටී ඇති බවයි වාර්තාවුණේ.


Update
--------------------------------------------------------------------------------------

facebook ඇතුළු සියළුම සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රජයේ තීරණ අනුව විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවයි මෙම තීරණය ගෙන ඇත්තේ. මහනුවර පවතින ගැටළු කාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් පැවසේ.

ඒ අනුව ෆේස්බුක්, වයිබර්, වට්සැප්, වැනි සියළුම සමාජ ජාල වෙබ් අඩවි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top