Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 05
1,252
Views
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට  පරිපාලන දිස්ත්‍රික්කයට හෙට (06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නිතිය පනවා ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.


Update
--------------------------------------------------------
මහනුවර - දිගන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට තෙල්දෙනිය ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.  


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top