Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 27
1,427
Views
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිය සහ දරුවන්ගේ වීසා බලපත්‍ර වහාම අවලංගු කර ඔවුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙස ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මෝරිස්‌ ජෝන්ස්‌ටන් ගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියත් ඔහුගේ පවුලේ අය බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බව සුරේන්ද්‍රන් විදේශ ලේකම් වෙත හදිසි ලිපියක්‌ යවමින් සඳහන් කර තිබෙන්නේ.මෙම ලිපියට ප්‍රතිචාර දක්‌වා ඇති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ බ්‍රිගේඩියර් සම්බන්ධ සිද්ධිය බරපතළ ලෙස බ්‍රිතාන්‍ය රජය සලකන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top