Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 24
1,347
Views
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන සල්මාන් ඛාන් හා ජැක්ලින් ෆර්නැන්ඩෙස් මේ දිනවල තායිලන්තයේ ගත කරන පුවතක් වාර්තා වේ. ඔවුන් එසේ තායිල්නතයේ ගත කර සිටින්නේ මේ දිනවල එහි සිදු කෙරෙන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා බවය.


දින 10ක කාලයක් මෙහි රූපගත කිරීම් කටයුතු සිදු කෙරෙන අතර, සල්මාන්, ජැකලින්ට අමතරව, බොබි ඩියොල්, අනිල් කපූර්, ඩේෂි ෂා, පූජා හෙඩින්ග් ඇතුළු පිරිසක්ද මේ දිනවල තායිලන්තයේ සිටින බව සඳහන් වේ. ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය මේ වසරේ ජූනි 15 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top