Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 19
2,029
Views
පකිස්ථානයෙන් බිහි සුපිරි ක්‍රිකට් තරුවක් මෙන්ම 1992 ලෝක කුසලානය පකිස්ථානයට ගෙන ආ නායකයා වන වර්තමානයේ එරට ප්‍රධාන දේශපාලන චරිතයක් වන ඉම්රාන් ඛාන් තුන්වන වරටත් අද(19) විවාහ වුනා.

ඉම්රාන්ගේ නවවන මනාලිය වුනේ ඔහුගේ අධ්‍යාත්මික උපදේශිකාව වන බුෂ්රා මනේකායි.



ඔවුන් දෙදෙනා අද විවාහ වුනේ ලාහෝර් නුවර Pakistan Tehreek-e-Insaf පක්ෂ මුලස්ථානයේදී.

කෙසේවෙතත් මනාලියගේ මුහුණ නිරාවරණය වූ ජයරුපයක් මාධ්‍යට නිකුත් කර නැති අතර ඊට හේතු වුනේ සිය ආගමික විශ්වාසය බවයි වාර්තා වන්නේ.

පකිස්ථානයෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් තරුවක් මෙන්ම එරට ප්‍රධාන දේශපාලන බලවේගයක නායකයා වන ඉම්රාන් පළමු වරට 1995දී විවාහ වුනේ බ්‍රිතාන්‍ය සමාජ ක්‍රියාකාරිනියක් වූ Jemima Khan සමග.

2004දී එම විවාහය නිම වූ පසු ඉම්රාන් පකිස්ථානයේ රුපවාහිනී නිවේදිකාවක් වන Reham Khan සමග විවාහ වුනා. එම විවාහය දෙදරා ගියේ 2015 වසරේදී.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top