Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 19
763
Views
පාර්ලිමේන්තු සැසිවාරය අද(19) උදෑසන 10ට ආරම්භවුනේ කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

නමුත් පාලත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජයත් සමග රට අරාජික වී ඇති නිසා මේ පිලිබදව විවාදයක් පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ මන්ත්‍රීවරු 20දෙනකුගේ අත්සන් ලබාගෙන කල ඉල්ලීමක්ද සමගින්.

මේ පිලිබදව සාකච්චා කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර එහිදී තීරණය කර ඇත්තේ, මේ පිළිබද විවාදය අද සවස 4ට ආරම්භ කිරීමටයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top