Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 13
1,380
Views
මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.



ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.



මේ ඡායාරූප සහ වීඩියෝ ඇය රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටයක සිදුවීමකින් කොටසක්.



ගීත වීඩියෝවක තිබෙන මෙම කොටස ඉන්දියාවේ මෙන්ම අපේ රටේ තරුණ පිරිසකගේ හදවත් සොරාගන්නට සමත්ව තිබෙනවා.

Oru Adaar Love නමැති එම චිත්‍රපටය ලබන මාර්තු 03වනදා තිරගතවීමට නියමිතයි.



පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top