Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 08
1,114
Views
“Tiny Wasteland” එහෙම නැත්තම් අහක දමන අපද්‍රව්‍ය වලින් නිර්මාණය කෙරුණු කුඩා රටක් ගැන දන්නවාද?

මෙහෙමත් කියන්න පුළුවන් මේ එක්තරා ආකාරයක මායා ලෝකයක්.
මේ අපූරු නිර්මාණය කරන්න Péter Csákvári කියන නිර්මාණ ශිල්පීයාට අවුරුදු 2ක් ගත වෙලා තියෙනවා.

1. මාශ්මෙලෝස් වගාව (Marshmallow Fields)




2. අස්වැන්න නෙළීම (Harvest)



3. මේ වැවක් (Lake Sink)



4. අන්නාසි කන්ද (Pinnaple Mountain)



5. සාඩින් ටින් එකේ නිවාඩුව (Sardine Holidays)



6. අසීමාන්තික සතුට (Unlimited Happiness)



7. අනතුරක් ? (Truck Vs. Liverwurst-Wagon)



8. ප්‍රමාණය ගැන මොකද හිතන්නේ? (Are We Sure About This Size?)





 
 
9. ෂොපිං ගිහින්? (Definitely Not Bio)



10. නත්තල් සීයා විවේකයෙන් ඉන්න මොහොතක් (Santa After Duty)



11. මේ මැස්සාගේ ප්‍රශංසා දේව මෙහෙය (Thanksgiving Fly)



12. එයා ඉවරෙටම ඉවරයි. (Finish Him!)



මේ නිර්මාණ ගැන අපිටනම් හිතාගන්නවාත් බෑ නේද? 

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top